සිල්වර් ස්ප්‍රිං, මේරිලන්ඩ්

විකිපීඩියා වෙතින්
සිල්වර් ස්ප්‍රිං, මේරිලන්ඩ්
සංගණනයකින්-නම් කෙරුණු ස්ථානය
ඉහළ සිට දක්ෂිණාවර්තව: ඒඔෆ්අයි සිල්වර්, වෙටරන්ස් ප්ලාසා සහ නාගරික ගොඩනැගිල්ල, මෙට්‍රෝ නැවතුමෙහි සිට දිස්වන සිල්වර් ස්ප්‍රිං මණ්ඩිය, ඒකෝන් පාක්, බල්ටිමෝර් සහ ඔහයෝ දුම්රිය ස්ථානය
ඉහළ සිට දක්ෂිණාවර්තව: ඒඔෆ්අයි සිල්වර්, වෙටරන්ස් ප්ලාසා සහ නාගරික ගොඩනැගිල්ල, මෙට්‍රෝ නැවතුමෙහි සිට දිස්වන සිල්වර් ස්ප්‍රිං මණ්ඩිය, ඒකෝන් පාක්, බල්ටිමෝර් සහ ඔහයෝ දුම්රිය ස්ථානය
සිල්වර් ස්ප්‍රිං, මේරිලන්ඩ් හී පිහිටුම
සිල්වර් ස්ප්‍රිං, මේරිලන්ඩ් හී පිහිටුම
ඛණ්ඩාංක: 39°0′15″N 77°1′8″W / 39.00417°N 77.01889°W / 39.00417; -77.01889
රටඑක්සත් ජනපදය
ජනපදයමේරිලන්ඩ්
ප්‍රාන්තය මොන්ට්ගමරි
සරිය
 • මුළු7.92 සතරැස් සැත (20.5 කිමී2)
 • භූමිය7.92 සතරැස් සැත (20.5 කිමී2)
 • ජලය0.0 සතරැස් සැත (0.0 කිමී2)
උන්නතාංශය341 ft (104 m)
ජනගහණය(2013[1])
 • මුළු76,716
 • ඝණත්වය9,022.9/වර්ග සැත (3,483.8/කිමී2)
වේලා කලාපනැගෙනහිර (ඊඑස්ටී) (UTC-5)
 • ගිම්හානය (DST)ඊඩීටී (UTC-4)
තැපැල් කේත20901, 20902, 20903, 20904, 20905, 20906, 20910
දුරකථන කේතය(න්)301, 240
එෆ්අයිපීඑස් කේතය24-72450
ජීඑන්අයිඑස් විශේෂාංග අනන්‍ය කේතය0591290
මහාමාර්ගI-495, එජ 29, එම්ඩී 97, එම්ඩී 193, එම්ඩී 390, එම්ඩී 410

සිල්වර් ස්ප්‍රිං යනු, එක්සත් ජනපදයෙහි මොන්ට්ගමරි ප්‍රාන්තය, මේරිලන්ඩ් හී කැපිටල් බෙල්ට්වේ තුල පිහිටි සංස්ථාගත නොකළ ප්‍රජාවක් සහ සංගණනයකින්-නම් කෙරුණු ස්ථානයකි (සීඩීපී). එක්සත් ජනපද සංගණන කාර්යාංශය විසින් කෙරුණු 2013 ඇස්තමේන්තු අනුව එය සතුව 76,716 ජනගහණයක් වූ අතර මේ අනුව බල්ටිමෝර්, කොලොම්බියා, සහ ජර්මන්ටවුන් වෙතින් පසුව මේරිලන්ඩ්හී සතරවන වඩාත් ජනාකීර්ණ ස්ථානය එය විය. [2]

  1. "FactFinder". එක්සත් ජනපද සංගණන කාර්යාංශය. සම්ප්‍රවේශය 2014-11-17.
  2. "ජියෝග්‍රෆික් කම්පැරිසන් ටේබ්ල්, 2010 සෙන්සස් රීඩිස්ට්‍රික්ටිං ඩේටා සමරි ෆයිල්, මේරිලන්ඩ්: බයි ප්ලේස්". යූ.එස්. සෙන්නස් බියුරෝ ඇමරිකන් ෆැක්ට්ෆයින්ඩර්. සම්ප්‍රවේශය ජූනි 17, 2011.