සිම්බියන්
Jump to navigation
Jump to search
නොකියා බෙලේ fp2 හි මුල් තිරය | |
විකාශකයා | සිම්බියන් සමාගම (1998–2008) සිම්බියන් පදනම (2008–11) නොකියා (2010–11) නොකියා වෙනුවෙන් අවධාරණය (2011–13)[1] |
---|---|
ලියන ලද්දේ | C++[2] |
OS පවුල | RTOS |
Working state | අත්හිටුවන ලදි |
මූලාශ්‍ර ආකෘතිය | හිමිකාර මෘදුකාංග,[3] මීට පෙර නිදහස් මෘදුකාංග (2010–11) |
Initial release | 5 ජුනි 1997 | (EPOC32 වශයෙන්)
Latest release | නොකියා බෙලේ ඇසුරුම 2 / 2012 ඔක්තෝම්බර් 2 |
ලබා ගත හැක්කේ | බහු භාෂා |
Update method | 65 |
Package manager | .sis, .sisx, .jad, .jar |
Platforms | ARM, x86[4] |
Kernel type | Real-time microkernel, EKA2 |
Default user interface | S60 (2009 සිට) |
License | හිමිකාර මෘදුකාංග,[5], EPL යටතේ කලින් බලපත්‍ර ලබා ඇත |
Official website | symbian.nokia.com/ (2014 මැයි මාසය වන විට අක්‍රියයි), symbian.org/ (2009-10 වන විට අක්‍රියයි) |
සිම්බියන් යනු අත්හිටුවන ලද ජංගම මෙහෙයුම් පද්ධතියක් සහ ස්මාර්ට්ෆෝන් සඳහා නිර්මාණය කර ඇති පරිගණක වේදිකාවකි.[6] සිම්බියන් පළමුව සංවර්ධනය කරන ලද්දේ PDA සඳහා හිමිකාර මෘදුකාංග මෙහෙයුම් පද්ධතියක් ලෙස 1998 දී සිම්බියන් සමාගම විසින් ය.[7] සැම්සුන්, මෝටරෝලා, සෝනි එරික්සන් වැනි බොහෝ ප්‍රධාන ජංගම දුරකථන වෙළඳ නාමයන් විසින් සිම්බියන් භාවිතා කළ අතර ඒ සියල්ලටත් වඩා නොකියා විසිනි භාවිතා කළේය. ජපානයේ ෆුජිට්සු, ෂාප් සහ මිට්සුබිෂි ඇතුළු වෙළඳ නාම වලින් එය ප්‍රචලිත විය. ස්මාර්ට්ෆෝන් කර්මාන්තය ආරම්භ කළ පුරෝගාමියෙකු වශයෙන්, ස්මාර්ට්ෆෝන් සීමාසහිතව භාවිතා කරන ලද කාල වකවානුවේදී 2010 වසර අවසානය දක්වාම ලොව පුරා වඩාත්ම ජනප්‍රිය වූ ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය එය විය. පසුව iOS සහ ඇන්ඩ්‍රොයිඩ් විසින් මෙය අභිබවා යන ළදි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Nokia and Accenture Finalize Symbian Software Development and Support Services Outsourcing Agreement | Accenture Newsroom". newsroom.accenture.com.
- ↑ Lextrait, Vincent (January 2010). "The Programming Languages Beacon, v10.0". Archived from the original on 30 May 2012. Retrieved 5 January 2010.
- ↑ Nokia transitions Symbian source to non-open license. Ars Technica. Retrieved 12 June 2014.
- ↑ Lee Williams "Symbian on Intel's Atom architecture". Archived from the original on 19 April 2009. Retrieved 31 March 2010.
{{cite web}}
: CS1 maint: bot: original URL status unknown (link). blog.symbian.org. 16 April 2009 - ↑ "Not Open Source, just Open for Business". symbian.nokia.com. 4 April 2011. Retrieved 23 August 2014.[dead link]
- ↑ Lunden, Ingrid (30 September 2011). "Symbian Now Officially No Longer Under The Wing of Nokia, 2,300 Jobs Go". moconews.net. Archived from the original on 1 October 2011. Retrieved 30 September 2011.
- ↑ "infoSync Interviews Nokia Nseries Executive". Infosyncworld.com. 24 June 2010. Archived from the original on 13 July 2011. Retrieved 12 August 2010.