සිකුරාදා

සිකුරාදා යනු බ්‍රහස්පතින්දාට පසුව සහ සෙනසුරාදාට පෙර දිනය වෙයි. සාම්ප්‍රදායික "ඉරිදා-පළමුව" සම්මතය වරණිත රටවල, එය සතියෙහි හයවන දිනය වෙයි. අයිඑස්ඕ-අර්ථදැක්වුණු "සඳුදා-පළමුව" සම්මතය පිළිගන්නා රටවල, එය සතියෙහි පස්වන දිනය වෙයි.

බොහෝ බටහිර රටවල, සිකුරාදා යනු වැඩකරන සතියෙහි පස්වන සහ අවසාන දිනය වෙයි. තවත් සමහරක් රටවල, සිකුරාදා යනු සතිඅන්තයෙහි පළමුවන දිනයවන අතර, සෙනසුරාදා යනු දෙවන දිනය වෙයි. ඉරානයෙහි, සිකුරාදා යනු සතිඅන්තයෙහි අවසාන දිනය වන අතර, වැඩකරන සතියෙහි පළමුවන දිනය සෙනසුරාදා වෙයි. බහ්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (යූඒඊ), සවුදි අරාබියාව සහ කුවේට් විසින් මෙම සම්ප්‍රදායය අනුගමනය කලද බහ්රේනය සහ යූඒඊ කුල 2006 සැප්තැම්බර් 1 දින සිට සිකුරාදා-සෙනසුරාදා සතිඅන්තය භාවිතයට පරිවර්තනය වූ අතර,[1] වසරකට පසුව කුවේටයද එය අනුගමනය කළේය. [2] 2022 ජනවාරි 1 දිනදී යූඒඊ විසින් එහි සති අන්තය සිකුරාදා–සෙනසුරාදා සිට සෙනසුරාදා–ඉරිදා දක්වා වෙනස් කළේය.[3]
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Login". සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2016.
- ^ විලිෆ්, නබීල් (29 මැයි 2007). "එක්ස්පොෂිසන්ස් ඔෆ් ඇරේබියා: කුවේට් චේන්ජස් ටු ෆ්‍රයිඩේ-සැටර්ඩේ වීක්එන්ඩ්". සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2016.
- ^ "යූඒඊ ගවර්න්මන්ට් අනවුන්සසස් සැටර්ඩේ – සන්ඩේ වීක්එන්ඩ් ෆ්‍රොම් ජැනවරි 1, 2022". ද බ්‍රෑ (ඉංග්‍රීසි බසින්). 7 දෙසැම්බර් 2021. දෙසැම්බර් 8, 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2022-04-15.
භාහිර සබැඳි
[සංස්කරණය]
[[commons:Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).|Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).]] හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිකියමන් තුළ සිකුරාදා හා සබැඳි කියමන් පවතියි
Friday හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම