සැකිලි සාකච්ඡාව:සතියේ දින

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සතිය පටන් ගන්නේ සඳුදා කියලා කොහෙද තියෙන්නේ? මූලාශ්‍ර සපයන්න. 203.143.41.77 06:19, 15 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ගෙදර හෝ කාර්යාලයේ තිබෙන දින දසුන බලන්න.
නැත්තං පරිඝණකයේ බස / ර‍‍ට නිවැරදිව තෝරා, දකුණු පැත්තේ පහල දින දසුන බලන්න.
එහෙමත් නැත්තං මෙය බලන්න.
Singhalawap (talk) 06:37, 15 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
Forgot to tell. This is the ISO Standard & its ISO 8601.
There are few countries still not converted to ISO 8601.
Singhalawap (talk) 06:41, 15 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]