Jump to content

සැකිලි සාකච්ඡාව:Speciesbox

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

template update needed

[සංස්කරණය]

ඉංග්‍රීසි විකියේ සැකිල්ල ලෙස මෙය update කල හැකිද? ගොඩක් parameters පෙන්නන්නෙ නෑ. Wikiceylon.pvt (talk) 17:15, 6 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]

Parameter name translate

[සංස්කරණය]

@Lee මේකේ clade කියන parameter eka "ක්ලේඩය" කියල එන්න label name එක edit කරන්න පුලුවන්ද? VihirLak007 (talk) 10:01, 24 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]

හොයන්න පටන් ගත්තා. -- Lee (talk) 10:47, 24 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]
YesY කළා -- Lee (talk) 10:56, 24 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]

double displaying same species box

[සංස්කරණය]

@Lee Speciesbox එකයි taxbox එක දෙසැරයක් පෙන්නනවා.

උදා:

VihirLak007 (talk) 11:10, 24 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]

@VihirLak007, සමාවෙන්න. මගෙ අතින් කේතය දෙවරක් අනුපිටපත් වී ඇති හැඩයි. දැන් හරිද බලන්න. -- Lee (talk) 13:21, 24 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]
දැන් හරි. VihirLak007 (talk) 13:37, 24 සැප්තැම්බර් 2024 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සැකිලි_සාකච්ඡාව:Speciesbox&oldid=707238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි