සැකිලි සාකච්ඡාව:දියුණු කරන්න

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පරිවර්තනය කරන්න යනුවෙන් වෙන ම සැකිල්ලක් ඇත​. අවස්ථානුකූලව එය භාවිතා කළ හැකිය​. ස්වාධීනව ඇරඹී වැඩි දියුණු කළ යුතු ලිපියක පරිවර්තනය කරන්න යයි යෙදීම අරුත් රහිත ය​. එය ඇරඹියේ ස්වාධීනව නම් පරිවර්තනය කරන්නේ කොහින් ද​? නංගයා මතන්න 16:47, 10 මාර්තු 2011 (යූටීසී)[reply]