Jump to content

සැකිලි සාකච්ඡාව:තොරතුරුකොටුව'''තද පැහැති අකුරු පෙළ''' පුද්ගලයා

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 9කට පෙර by Ravindu Navin

මකාදැමීමට යෝජනා කිරීමට පෙර පිටුවක අන්තර්ගතය ඉවත්කිරීම ආචාරධර්මානුකූල ක්‍රියාවක් නොවේ. ---- Shwetha (talk) 04:39, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

මෙහි තිබූ අන්තර්ගතය මංජුගේ අන ලැබූ පරිදි සුජාතා අත්තනායක වෙත ගෙන යන ලදි.--Ravindu Navin (talk) 04:52, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

අන්තඑර්ගතය වෙන පිටුවකට රැගෙන ගිය පමණින් එම අන්තර්ගතය ඉවත්කිරීම කරනු නොලැබේ. අවශ්‍ය නම් මංජුගෙන් විමසන්න. --- Shwetha (talk) 04:56, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
මංජූ ?????????????????????--Ravindu Navin (talk) 05:05, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
මම අණ කියා යමක් දුන්නේ නැහැ Ravindu Navin ඔබට. මෙම ලිපියෙහි මාතෘකාව සුජාතා අත්තනායක වෙත හරවා යැවීමට නොගැලපෙන හෙයින් මෙහි අන්තර්ගතයන් හිස් කොට දැමීම අනවශ්‍යයි. පිටුව මකන තුරු සිටිමු--L Manju (talk) 05:32, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

மரசரந்க நண்பா, ரும்ப சந்தோசமா நண்பா--Ravindu Navin (talk) 09:49, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply