සැකිල්ල:Nn-warn-deletion

විකිපීඩියා වෙතින්

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

ස්තූතියි.

[[:{{{1}}}]] යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. සැබෑ පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක්, තනි සත්වයෙක්, සංවිධානයක් (වාදන වෘන්දයක්, සමාජයක්, ආයතනයක්, වැනි.), අන්තර්ජාලයේ වූ අන්තර්ගතයක්, හෝ සංවිධානය කෙරූ උත්සව අවස්ථාවක්, සම්බන්ධයෙන් උක්ත ලිපිය ලියැවී තිබුනත්, එම විෂයය/මාතෘකාව විශ්වකෝෂයකට ඇතුලත් කිරීමට තරම් සුවිශේෂි හෝ වැදගත් වන්නේ කෙසේදැයි/ඇයිදැයි යන්න සම්බන්ධව පැහැදිලි විශ්වාසනීය හැඟවීමක් සිදුනොකරන බැවින් මෙම ඉල්ලීම සිදුකොට ඇත. ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී A7 ඡෙදය යටතේ නම්කරන ලද මෙවැනි ලිපියක් ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැක. විශ්වකෝෂයක ලිපියක් වීම පිණිස මෙම විෂයය/මාතෘකාව සත්‍යලෙසම වැදගත්වන්නේ ඇයිදැයි යන්න දැක්වීමට ඔබට හැකියාව පවතීනම්, එම ලිපිය නැවත වරක් තැනීමට ඔබට අවසර තිබේ. නමුත් එම වතාවේදී පිටු නිර්මාපකයා විසින්, උක්ත විෂය හෝ මාතෘකාව සමග ඍජුවම නොබැදෙන, නමුත් විශ්වාසනීය, ද්විතීක මූලාශ්‍ර දක්වමින්, ලිපිය අදාල වැදගත්කම් ආදර්ශනය කරන්නේ කෙලෙසදැයි තහවුරු කිරීම අවශ්‍යය වේ.

කරුණාකර, සාමාන්‍යයෙන් වැදගත් ලෙස සැළකෙන්නේ මොනවාදැයි යන්න පිළිබඳව වූ මාර්ගෝපදේශන රචනය කියවන්න. චරිතාපදාන, වෙබ් අඩවි, සංගීතඥයින්, හෝ ව්‍යාපාර අායතන වැනි විශේෂ ආකාරයේ ලිපි රචනය සඳහා අපගේ අදාල නිර්ණායක පිටු ඔබට ප්‍රයෝජනවත් විය හැක. මෙම කරුණු සම්බන්ධව ඔබට ඕනෑම ආකාරයේ ගැටළුවක් පවතින්නේ නම් මාගේ සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබන්න.

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Nn-warn-deletion&oldid=386304" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි