විකිපීඩියා:මූලාශ්‍ර උපන්‍යාස කිරීම
Jump to navigation
Jump to search
![]() | මෙම පිටුව හෝ ලිපි කොටස විකිපීඩියා:Citing sources සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |
![]() |
මෙම පිටුව සිංහල විකිපීඩියාවෙහි content guideline ලේඛනගත කරයි. සාමාන්‍ය දැනීම අනුව ක්‍රියාකිරීම නිවැරැදි ක්‍රමවේදය විය හැකි වුවද, සහ විටින් විට ව්‍යතිරේකයන් අදාළ වූවද සංස්කාරකවරුන් විසින් මෙය පිළිපැදීමට වෙර දැරීම සාමාන්‍යයෙන් පිළිගන්නාවූ සම්මතය වෙයි. මෙම පිටුවට ඇතිකරන්නාවූ කිසියම් සත්තාවී සංස්කරණයන් සම්මුතිය ප්රදක්ෂිණා කරන අයුරින් විය යුතුයි. ඔබ කිසියම් දෙගිඩියාවකින් සිටියි නම්, පළමුව සාකච්ඡා පිටුවෙහි සාකච්ඡා කරන්න. |
මූලාශ්‍ර උපන්‍යාස කිරීම යනු අදාළ මූලාශ්‍රය අනෙකකින් වෙන්කර හඳුනා ගත හැකිවන පරිදි යොදා ගන්නා අකුරු පෙළයි.