සැකිල්ල:ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2015
පෙනුම
| අපේක්ෂක | පක්ෂය | ඡන්ද | % | |
|---|---|---|---|---|
| මෛත්‍රීපාල සිරිසේන | නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ | 6,217,162 | 51.28% | |
| මහින්ද රාජපක්ෂ | එක්සත් ජනතා නිදහස් සන්ධානය | 5,768,090 | 47.58% | |
| රත්නායක ආරච්චිගේ සිරිසේන | දේශප්‍රේමි ජාතික පෙරමුණ | 18,174 | 0.15% | |
| නාමල් අජිත් රාජපක්ෂ | අපේ ජාතික පෙරමුණ | 15,726 | 0.13% | |
| මෞලවි ඉබ්‍රාහිම් මොහොමඩ් මිෂ්ලාර් | එක්සත් සාම පෙරමුණ | 14,379 | 0.12% | |
| ඒ. එස්. පී. ලියනගේ | ශ්‍රී ලංකා කම්කරු පක්ෂය | 14,351 | 0.12% | |
| රුවන්තිලක පේදුරු | එක්සත් ලංකා ජනතා පක්ෂය | 12,436 | 0.10% | |
| අයි. එම්. ඉල්යාස් | ස්වාධීන | 10,618 | 0.09% | |
| දුමින්ද නාගමුව | පෙරටුගාමී සමාජවාදී පක්ෂය | 9,941 | 0.08% | |
| සිරිතුංග ජයසූරිය | එක්සත් සමාජවාදී පක්ෂය | 8,840 | 0.07% | |
| සරත් මනමේන්ද්‍ර | නව සිහළ උරුමය | 6,875 | 0.06% | |
| පානි විජේසිරිවර්ධන | සමාජවාදී සමානතා පක්ෂය | 4,277 | 0.04% | |
| අනුරුද්ධ පොල්ගම්පොළ | ස්වාධීන | 4,260 | 0.04% | |
| සුන්දරම් මහේන්ද්‍රන් | නව සම සමාජ පක්ෂය | 4,047 | 0.03% | |
| මුතු බණ්ඩාර තැමිණිමුල්ල | ඔක්කොම වැසියෝ, ඔක්කොම රජවරු සංවිධානය | 3,846 | 0.03% | |
| බත්තරමුල්ලේ සීලරතන හිමි | ජනසෙත පෙරමුණ | 3,750 | 0.03% | |
| ප්‍රසන්න ප්‍රියංකර | ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය | 2,793 | 0.02% | |
| ජයන්ත කුලතුංග | එක්සත් ලංකා මහා සභාව | 2,061 | 0.02% | |
| විමල් ගීගනගේ | ශ්‍රී ලංකා ජාතික පෙරමුණ | 1,826 | 0.02% | |
| වලංගු ඡන්ද | 12,123,452 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද | 140,925 | |||
| සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය | 12,264,377 | |||
| ලියාපදිංචි ඡන්දදායකයෝ | 15,044,490 | |||
| ඡන්දය ප්‍රකාශ කිරීම | 81.52% | |||