Jump to content

සැකිල්ල:විකිසෙනෙහස-කිරිබත් සහ කෙසෙල් ගෙඩි

විකිපීඩියා වෙතින්
අස්ලාන් විසින් ඔබට කිරිබත් සහ කෙසෙල් ගෙඩි පිරිනැමෙයි! කිරිබත් සහ කෙසෙල් ගෙඩි විසින් විකිසෙනෙහස පතුරුවන අතර මෙම සත්කාර්යය නිසාවෙන් ඔබට සුබ දවසක් ගෙන දෙතැයි ඉත සිතින් පතමු. අතීතයේ ඔබ හා අසම්මතීන් ඇති කරගත් හෝ ඔබගේ හොඳ මිතුරෙකු වන හෝ තවත් අයෙකුට කිරිබත් සහ කෙසෙල් ගෙඩි ලබා දීමෙන් විකිසෙනෙහස පතුරුවන්න. මේ සඳහා විකිසෙනෙහස ලැබීමට නියමිත පරිශීලකයාගේ පරිශීලක සාකච්ඡා පිටුවෙහි {{subst: කිරිබත් සහ කෙසෙල් ගෙඩි }} යන කේතය බහාලන්න.