සැකිල්ල:තෝරාගත් සේයාරුව/43

විකිපීඩියා වෙතින්
Australasian Darter

අලි බැලීමත් බලි බැලීමත් ඇතිවන්නේ නැහැ යැයි කියමනක් අපේ ජනවහරේ එයි.අලින්ගේ හැසිරීම මිනිසුන්ගේ සිත් සතන් ඇදගන්නා තරම් අපුරුය.මෙවන් කියමනක් අපේ ජනවහරේ එන්නේ ඒ මිනිසා හා අලියා අතර ඇති සම්බන්ධය ‍බොහෝ ඈත කාලය දක්වා දි‍වෙයි.ඒ ගැන ඇති මුල්ම සාක්ෂිය වන්නේ ගල් යුග‍යේ මිනිසුන් ජීවත්වුණු ගල් ගුහාවල ඇති අලින්ගේ රූපසටහන්ය.

මෙම අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ අලි පරපුර වඳවෙමින් පවතින හා අනාගතයේ දුර්ලභ සත්ත්ව ඝනයට වැටෙන සත්ත්ව වර්ගයක් ලෙස හැදින්වේ.අද වන විට ලෝකයේ ඉතිරිව ඇත්තේ අලි විශේෂ 2 ක් පමණි.ඒ අප්‍රිකානු හා ආසියානු අලියාය.ශරීරයෙන් විශාල වුවද අලියා මිනිසාට හිතවත් මෙන්ම අහිංසක සත්ත්වයෙකි.සත්ත්ව ලෝකයේ දැවැන්තයා වන අලියා ආරක්ෂා කරගැනීම මිනිස් සංහතියේ වඟකීම වේ.

ඡායාරූපය: Tevaprapas