සැකිල්ල:තෝරාගත් සේයාරුව/22

විකිපීඩියා වෙතින්
Australasian Darter

ඩාර්ලිංටෝනියා (ඩාර්ලිංටෝනියා කැලිෆෝර්නිකා), කැලිෆෝර්නිකා බාඳුරාවැල හෝ නාඋපුල් ලෙසද හදුන්වන මෙම ශාකය සාරාසීනියාසී පෙළපතට අයත් මාංශ භක්ෂක ශාකයකි. ඩාර්ලිංටෝනියා ශාකය කැලිපෝනියා සහ ඔරිගන් වලට 
ආවේණික වන අතර වගුරුවල සහ තෙත් බහිනලද ස්ථානවල සෑදෙයි.

සේයාව: Daniel Keshet