සැකිල්ල:තෝරාගත් සේයාරුව/21

විකිපීඩියා වෙතින්
Australasian Darter

වාහන හා කර්මාන්ත කටයුතු සඳහා බහුල ලෙසින් භාවිත වන අභ්‍යන්තර දහන එන්ජිමක සිව් පහර දක්වන සජීවිකරණයකි. මෙම වක්‍රයෙහි පහර හෙවත් එන්ජිම් සිලින්ඩරයක් තුල පිස්ටනයක ඉදිරියට හා පසුපසට සිදු වන චලන සතරකි:

  1. චූෂණය
  2. සම්‍පිණ්ඩනය
  3. බලය
  4. වැයකර අවසන් කිරීම
සේයාව: UtzOnBike