සැකිල්ල:තෝරාගත් සේයාරුව/2011-03-20

විකිපීඩියා වෙතින්

හිමාලය

හිමාල කඳු පන්තිය

එවරස්ට් ශිඛරය සහිත හිමාල කඳු පංතිය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙහි සිට දිස් වන අයුරුය මේ. හිමාලය විසින්, උතුරෙහි පවතින මහත්වූ ටිබෙට සානුව (දැනට චීනයෙහි කොටසකි), දකුණින් පවතින ඉන්දියාව වෙතින්ද, නිරිත දිගින් පවතින පකිස්තානයෙහි උතුරු පෙදෙස් වලින්ද, විසංයුක්ත කරයි. ලොවෙහි අට-දහසක් උසැතියන්, එනම් මීටර 8000 ට වඩා උසැති කඳු, දස සතර අතුරින් සතරක් වන, මකාලු (8462 මී), එවරස්ට් (8850 මී), ලොට්සේ (8516 මී) සහ චෝ ඕයූ (8201 මී) මෙම කඳු පන්තියෙහි පවතියි.

සේයාරූ ස්තූතිය: නාසා
අධිලේඛන - Nominate new image