Jump to content

සැකිල්ල:තෝරාගත් සේයාරුව/45

විකිපීඩියා වෙතින්
ටාගස් නදිය

මෙහි පෙනෙන ටාගස් නදිය ලෝක උරුම ලැයිස්තු ගත නගරයක් වන ස්පාඤ්ඤයේහි, ටොලේඩෝ හරහා ගලා යයි. 1,038 කිලෝමීටර (645 සැත) දිග එය අයිබීරියානු අර්ධද්වීපයේ දිගම ගංගාව වෙයි.

ඡායාරූපය: David Iliff