සැකිල්ල:ලිපි දේහය තුල සත්‍යෙක්ෂණය කොට නොමැත/ලේඛය

විකිපීඩියා වෙතින්

මෙම සැකිල්ලෙහි විශේෂිත අදහස වන්නේ, දැනටමත් හොඳින් මූලාශ්‍ර සපයා ඇති ලිපියක මුඛ්‍ය ඡේදයෙහි කිසියම් කරුණක් පිළිබඳ, එනම් මුඛ්‍ය ජේදයෙන් පැහැදිලි ලෙසින් බලාපොරොත්තු වන්නේ අන්තර්ගතයෙහි සාරාංශයක් සැපයීම වන මුත් සන් තැබුණු කරුණ ලිපි දේහය තුල සඳහන් නොවන බව යන්න දක්වා අභියෝගයකට ලක් කිරීම වෙයි.

භාවිතය[සංස්කරණය]

වඩාත් විශේෂිත වශයෙන් කරුණු ගෙන හැර දක්වතොත්, බොහෝ ලිපි තුල, විශේෂාංග ලිපි වෙතින් බොහෝමයක් අඩංගුව, මුඛ්‍ය ඡේදයෙහි උපහරණ කිසිවක් අඩංගුව නොමැත්තේ, මුඛ්‍ය ඡේදය භාවිතා කෙරෙන්නේ ලිපියේ දේහයෙහි අන්තර්ගතය සාරාංශ කොට දැක්වීම සඳහා හෙයින්ද එසේ සාරාංශ ගත අන්තර්ගය සඳහා උපහරණ දැනටමත් එම ලිපි දේහය තුල අඩංගු වන හෙයින්ද වෙයි. එබැවින්, මෙම සැකිල්ල භාවිතා කල යුත්තේ පහත කරුණු සියල්ල සම්පූර්ණ වන අවස්ථාවලදී පමණයි:

  • දැනටමත් ප්‍රමාණවත් මූලාශ්‍රකරණය සහිත ලිපි වීම; සහ
  • අන්තර්ගතයෙහි සාරාංශයක් ලෙසින් මුඛ්‍ය ඡේදය පැහැදිලි ලෙසින් ලියා තිබීම; නමුත්
  • මුඛ්‍ය ඡේදයෙහි අඩංගු කිසියම් එක් කරුණක්, ලිපියෙහි දේහය තුල සත්‍යෙක්ෂණය නොකිරීම සහ ඔබ විසින් එම කරුණ සත්‍යෙක්ෂණය කිරීම බලාපොරොත්තු වීම.

එම කෝණයෙන්ම බලතහොත්, නොසතුටුදායක ලෙසින් මූලාශ්‍ර සපයා ඇති ලිපි අරභයා හෝ අන්තර්ගතය සාරාංශ ගත කිරීමේ අරමුණින් එහි මුඛ්‍ය ඡේද පැහැදිලි ලෙසින් ලියා නොමැති ලිපි අරභයා හෝ මෙම සැකිල්ල භාවිතා නොකල යුතු වෙයි. එවන් ලිපි තුල, {{උපහරණ ඇවැසිය }} වඩාත් යෝග්‍ය විය හැකි අතර, නැතහොත් වඩාත් පුළුල් වශයෙන් සැලකූ විට, සන්දර්භයට අනුව, {{සමුද්දේශවිරහිත}}, {{මූලාශ්‍ර රහිත ඡේදය}} හෝ {{ආශ්‍රවැඩිදියුණුව}} යන සැකිලි සුදුසු විය හැකිය.

යළි යොමු[සංස්කරණය]