සාමයිකවේදය
පෙනුම
| පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
| ක්‍රිස්තියානි ධර්මය |
|---|
|
|
ක්‍රිස්තියානි දේවධර්මයෙහි, සාමයිකවේදය යනු, ක්‍රිස්තියානි සභාව , ක්‍රිස්තියානි ධර්මයෙහි සම්භවය, ජේසුස් වහන්සේට එහි ඇති සම්බන්ධය, විමුක්තිය පිළිබඳ එහි භූමිකාව, එහි බලමූලය, එහි විනය, එහි ඉරණම, සහ එහි නායකත්වය පිළිබඳ අධ්‍යයනය වෙයි.