පුරාණ ගිවිසුම

විකිපීඩියා වෙතින්


ක්‍රි.ව 4 වන සියවසේ මැද භාගය වන තෙක් අතීත ක්‍රිස්තියානි සභාව ග්‍රික පරණ තෙස්කම්න්තුව (Septuagint) ආගමික පෙළපොත ලෙස භාවිතයට ගන්නා ලදි. එම වකවානුව කුළදි ග්‍රික භාෂාව රෝමානු අධිරාජ්‍යයේ සහ සභාවන්හී ප්‍රධාන භාෂාවද විය. ක්‍රිස්තියානු පියවරු (Curcle Fathers) ග්‍රීක් පරණ තෙස්තමේන්තුවද ග්‍රීක තෙස්තමේන්තුවෙහි සදහන් බාහෝ සිදුවිම්ද සඳහන් කර ඇත.

කෙසේ නමුත් ක්‍රි.ව 400 වන සියවසේ දි ජෙරොම් (Jerom) පවසන ආකාරයට පැරණි ග්‍රික තෙස්තමේන්තුවෙහි පැරණි හීබෙදු නොමැති බවයි. එ නිසා ඔහු දේවස්ථානයට එඑරෙහි වෙමින් පැරණි හිබෙද්‍ර බයිබලය ලතින් භාෂධාවට පරිවර්තව කළේය. එහුගේ මෙම ක්‍රියාව එගස්ටින් (Augustine) වැනි ඔහුගේ සමකාලිකයන්ගේ දැඩි දෝෂාදර්ශනයට හේතුවුවත් කාපලයටකට පසුව ජෝරරෝමගේ හිබෞද්‍ර බලිබලයෙන් ලතින් පරිවර්තනය පිළිගැනිමට ලක්විණි.

පෙරදිග දේවස්ථාන විශ්වාස කරනා අන්දමට අනෙකුත් භාෂාවන්ට පැරණි ග්‍රීක තෙස්තමේන්තුව අනුසාරයෙන් හීබ්‍රෑ බයිබලය පරිවර්තනය කර ඇත. කෝන්ස්තිනෝපලයේ කෙඩොක්ස් පල්ලිය (Orthodoxy church of Constantinople) ග්‍රිසියේ දේවස්ථාවනය (Churches of Greec) සහ සයිප්‍රසයේ ඔකඩොක්ස් දෙවස්ථානය (Cypriot Orthodox Churches) අදටත් ග්‍රීක පැරණි තෙස්තමේන්තුවෙන් පරිවර්ථනය නොකරනන ලද මුල් පිටපත අනුසාරයෙන් දේව වමෙහෙයන් පවත්වනු ලබයි. වර්තමානයෙහි නව තෙස්තමේන්තුව සම්බන්ධයෙන් ගැටළු ඇති වු සැම අවස්ථාවකදිම පැරණි ග්‍රීක තෙස්තමේන්තුව අනුසාරයෙන් ගැටළු සදහා පිළිතුරැ සෙවිම සිදු කරයි.

ඇමරයික් (Aramic) බයිබලයෙහි ඇති බොහෝ වැනි ග්‍රීක පැරණි ඇස්තමේන්තුවට සම්බන්ධ වාක්‍ය වේ. මේ අනුව පෙනී යන්නේ බොහ් භාෂා විද්වතුන් පැරනි ග්‍රීක තෙස්තමේන්තු අනුසාරයෙන් කොට ගෙන වෙනත් භාෂාවන්ට පැරණි හිබෛෟ බලයිබලය පරිවර්තනය කර ඇති බවයි.

නව තෙස්තමේන්තුවෙහි සහ පැරණි තෙස්තමේන්තුවෙහි සදහන් විස්තර අනුව නව ග්‍රීක තෙස්තමේන්තුව නිවරදි බවට 94% පිළිගන්නා අතර 4% පමණ හීබෲ පිට‍පතෙන් සදහන් කරැණු නිවැරදි බව පිළිගනි.


සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පුරාණ_ගිවිසුම&oldid=194530" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි