සාකච්ඡාව:FOSS User ව්‍යාපෘතිය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මකාදැමුම වැරදියැයි විරුද්ධ වීම[සංස්කරණය]

ප්‍රතිශ්චය වැදගත් බවක් නොමැති වීම යන හේකුව දක්වමින් මෙම ලිපිය ඉක්මන් මකාදැමුමකට ලක් නොකල යුත්තේ "මෙය මකා දැමීමට යෝජනා වී ඇත්තේ පහත හේතුව නිසාය as an article about a company, corporation, organization, or group that does not credibly indicate the importance or significance of the subject. නිදහස් ම්රුදුකාංග විෂය යටතේ මෙතරම් වැදගත් ව්‍යාපෘතියක් විශේෂයෙන්ම ලාභ නොලබන ව්‍යාපෘතියක් වැදගත් නොවන්නේ කෙසේද යන්න මහත් ගැටලුවකි. මෙහි වැදගත්කම පැහැදිලිව ලිපියේ දක්වා ඇත." බැවිනි. — 175.157.164.245 02:15, 15 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

මකාදැමුම වැරදියැයි විරුද්ධ වීමට විරුද්ධ වීම​[සංස්කරණය]

ප්‍රකට සංවිධානයක් ගැන විශ්වකෝෂයේ ඇන්ට්‍රියක් දැමීම වෙන ම කාරණාවකි. විශ්වකෝෂ ලිපියක් හදා ගෙන ප්‍රකට සංවිධානයක් වීමට යාම තවත් කාරණාවකි. Thambaru Wijesekara Creations යනු ද ලාභ නො ලබන සංවිධානයකි. එමෙන් ම එය ද නිදහස් මෘදුකාංග විෂය යටතේ එතරම් ම වැදගත් ය​.

විශ්වකෝෂ ඇන්ට්‍රියකට සුදුසු නො සුදුසු බව තකා ආයතනික අරමුණු සලකා බලා ලිපි හදන්න ඉඩ දුන්නොත් මෙය ප්‍රචාරණ මාධ්‍යයක් වීම වළක්වනු නො හැකි ය. ඊට පසු ඔවුන් අපට සිංහල විකියේ ලිපියක් ඇතැයි ද අප ආයතනය ගැන වැඩි දුර දැන ගැනුමට එය කියවන ලෙසද ඇතැම් විට මෙය ඔවුන ගේ ආයතනික හෝම් පේජ් එක ලෙස භාවිතා කිරීමට ද බැරි කමක් නැත​.   | අනංගයා | සංවාදය​ | 04:47, 15 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

අනංගයා සමග 200% එකඟ වෙමි.
විශ්වකෝෂ ලිපියක් හදා ගෙන සංවිධානය ප්‍රකට / වැදගත් බව පෙන්වීම භයානක තත්වයකි.
පසිඳු හොඳ කොල්ලෙක් නිසා තම වරද පිලිගෙන හරි පාරට වැටුනා.
ලාභ නො ලබනද ලාභ ලබනද කියනඑක විකියට අදාල නෑ. විකියට අදාල විශ්වකෝෂමය ආයතනයක්ද නැද්ද යන්න පමණයි.
මගේ මතය මෙම ලිපිය මකා දැමියයුතු බවයි.
Singhalawap (talk) 05:09, 21 නොවැම්බර් 2011 (යූටීසී)[reply]