Jump to content

සාකච්ඡාව:හිට්ලර්

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 15කට පෙර by තඹරු විජේසේකර

ඇඩොල්ෆ් හිට්ලර් නමැති ලිපියක් දැනටම පවතින බවට ඔබගේ අවධානය යොමු කරමි. එම ලිපිය මෙම ලිපියට වඩා පරිවර්තනය වී ඇත. (වියරණ දොස් සමගින් හෝ) -- Srimalpunchi (talk) 16:12, 21 අගෝස්තු 2010 (යූටීසී)Reply

No Problem. Merge this with it. --තඹරු විජේසේකර සාකච්ඡාව 16:14, 21 අගෝස්තු 2010 (යූටීසී)Reply

නමුදු එම ලිපිය ලඟදී ම Tag Speedy Deletion මත ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය යටතේ මකා දැමෙනු ඇත. --තඹරු විජේසේකර සාකච්ඡාව 16:15, 21 අගෝස්තු 2010 (යූටීසී)Reply

ඒකාබද්ධය ඔබ විසින් සිදු කරනු මැනවි. ඇඩොල්ෆ් හිට්ලර් ලිපියෙහි වියරණ දොස් දුරු කොට ටැගය ඉවත් කරනු මැනවි. -- Srimalpunchi (talk) 16:19, 21 අගෝස්තු 2010 (යූටීසී)Reply
දැනටමත් සිදුකර ඇත.--තඹරු විජේසේකර සාකච්ඡාව 16:21, 21 අගෝස්තු 2010 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:හිට්ලර්&oldid=114985" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි