සාකච්ඡාව:හබරාදුව දුම්රිය ස්ථානය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

නම පිළිබඳව ගැටළුව[සංස්කරණය]

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නම "හබරාදුව" ලෙස දක්වා ඇතත්, දුම්රිය ස්ථාන ලැයිස්තු ගත කොට ඇති පිටුවේ දුම්රිය ස්ථානය "හබරාදූව" ලෙස දක්වා ඇත. -- Lee (talk) 02:47, 9 නොවැම්බර් 2023 (යූටීසී)[reply]

නිවරදි නම "හබරාදූව" BuddhikaW88 (talk) 06:27, 9 නොවැම්බර් 2023 (යූටීසී)[reply]
නිවරදි කලා. BuddhikaW88 (talk) 10:15, 9 නොවැම්බර් 2023 (යූටීසී)[reply]
මාත් අහලා තිබ්බේ නම් එහෙම තමා. හැබැයි දුම්රිය ස්ථානයේ නාමපුවරුවේ තිබෙන්නේ "හබරාදුව" කියලා නේද? හැම තැනම අක්ෂරදෝශ නිසා අසරණ වුනා. -- Lee (talk) 03:23, 10 නොවැම්බර් 2023 (යූටීසී)[reply]
එතන වැරදීමක් වෙන්න ඇති. ව්‍යවහාරයේ තියෙන්නෙ හබරාදූව හැටියට. ජලයෙන් වටවූ ප්‍රදේශයකට තමයි දූව කියන්නෙ. එහෙම බැලුවොත් හබර + දූව = හබරාදූව විදියට වෙන්න ඇති නම හැදෙන්න ඇත්තෙ. BuddhikaW88 (talk) 02:08, 12 නොවැම්බර් 2023 (යූටීසී)[reply]
අර නිර්නාමික පරිශීලකයා, අඩු ගානේ ඇයි එයා එහෙම භාවිතා කළේ කියලා වත් කිව්වේ නෑ නේ. -- Lee (talk) 02:28, 12 නොවැම්බර් 2023 (යූටීසී)[reply]
😄😄 BuddhikaW88 (talk) 10:10, 13 නොවැම්බර් 2023 (යූටීසී)[reply]