Jump to content

සාකච්ඡාව:සූනන් ඇඟ වැටීමේ ඵලාඵල

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 1කට පෙර by Lee in topic පලාඵල

පලාඵල

[සංස්කරණය]

මෙයට දකුණු ඉන්දියානු සූනන්ගේ පලාඵලවල බලපෑමක් ඇත්ද, නැතහොත් ස්වායක්ත ලෙස වර්ධනය වූවක්ද Chinthaka1701 (talk) 12:00, 16 මැයි 2024 (යූටීසී)Reply

දකුණු ඉන්දියානු එක ගැන විස්තර හොයා ගන්න පුළුවන් තැනක් තියෙනවා ද? -- Lee (talk) 13:59, 16 මැයි 2024 (යූටීසී)Reply
විකිපීඩියාවේ නෑ. මං පොත්වල කියවලා තියනවා. පොත ගැන විස්තර දාන්නම්. මහා භාරතයේ ශිව දෙවියන්ගේ කතාවල එක තැනකත් සඳහනක් තිබුනා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නන් සහභාගී වෙන්න. Chinthaka1701 (talk) 05:53, 17 මැයි 2024 (යූටීසී)Reply
ඒක තමා. දන්න එක දාලා බලමු. තව දන්න අය එකතුවෙයි, එතකොට. -- Lee (talk) 06:19, 17 මැයි 2024 (යූටීසී)Reply