හූනු සාස්තරේ[1], හූනු සාත්තරේ[2] එසේත් නැත්නම් සූනන් ඇඟ වැටීමේ ඵලාඵල[3] යනුවෙන් සිංහල සමාජය තුළ සළකා බැලෙන කාරණයක් පවතියි.
විශ්වාසයන්, මතයන්, ඇදිහිලි යනු ශ්‍රී ලාංකික සංස්කෘතියේ මෙන්ම සම්ප්‍රදායිකව ඉතා කැපී පෙනෙන අංගයකි. පොරොන්දම්, ලග්ණ, ඇස්වහ කටවහ, කැප අකැප, ඵල අඵල, කෙම් ක්‍රම වැනි දෑ උදාහරණ ලෙස දැක්විය හැක. මෙවා පාරම්පරිකව පැවතන් එන දෑ වන අතර මේවායේ සත්‍ය අස්ත්‍ය බාවය නිශ්චිතවම කිව නොහැකිවන්නේ ඒවායින් බොහෝමයක් අහම්බයක් ලෙස සිදුවිය හැකි දෑ බැවිනි. නමුත් අතීතයේ මෙන්ම වර්තමානයේද මේවා තදින් විශ්වාස කරන, මේ මත පදනම්ව තම එදිනෙදා කටයුතු කරන ජන කොට්ඨාසද ශ්‍රී ලංකාව තුල ජීවත් වේ.
හූනන් වැටීමේ ශාස්ත්‍රය සියයට පනහකි ් ශාස්ත්‍රයක සියයට පනහක් යනු වී හෝ නොවෙයි එය සාමාන්‍ය ජීවිතයේදීත් අපට සිදුවන දෙයකි.
- හිස - කලහ (රන්ඩු සරුවල්)
- මුහුණ - බන්ධු දර්ශන (ඥාති/මිතුරු හමුවක්)
- බැම මැද - බන්දු නාශ (සමීපතමයන්ට විපත්)
- බැම - රජුන්ගෙන් ගෞරව
- ඇස - සිර භය
- නාසය - ව්‍යාධි (රෝග/අසනීප)
- උඩුතොල - වස්තු හානි
- මුඛය - භය
- යටිතොල - වස්තු ලැබීම
- නිකට - රාජ දඬුවම්
- දකුණු කණ - දීර්ඝායු
- පපුව - ධන ලාභ /වාසි
- තනය - උතුම් ගෞරවයන්
- නළල - මරණ
- බඩ - ධන ලාභ
- දකුණු ඇල - දියුණු වීම
- වම් ඇල - මරණය
- පිට කොන්ද - ද්‍රව්‍යය ලාභ
- පිට - සුභ සම්පත්
- මුඛය - භය
- ලිඟුව - දරිද්‍ර (ආර්ථික හානි)
- යටිතොල - වස්තු ලැබීම
- යෝනිය - පුරුෂයාට මරණය
- නිකට - රාජ දඩුවම්
- වම් අත ඇඟිලි - මිත්‍රයන් කළහ
- දකුණු කණ - දීර්ඝායු
- ගුදය - වස්තු ලාභ
- වම් කණ - වෙළඳ ලාභ
- කලව - දියුණුව
- හිසකෙස් - මරණය
- දකුණු කෙන්ඩ - බොහෝ පාඩු
- බෙල්ල - සතුරු හානි
- වම් කෙන්ඩ - කලහ
- දකුණු උර - නිරෝගි
- ඇස්වට - සැප
- වම් උර - ස්ත්‍රී සැප
- වම් අතේ අල්ල-පෙම්වතිය වෙන්වීම
- වම් වළලුකර - කීර්ති
- දකුණු පාදයේ ඇඟිලි - රාජ භය
- දකුණු අත - පෙම්වතියට
- වම් පාදයේ ඇගිලි - රුදු සහිත රෝග
- වම් අත - ස්ත්‍රී සැප
- නියපොතු- ධන හානි
- දකුණු අත ඇගිලි - රාජ සම්මාන
- ශරීරයේ දිව්වේ නම් - දීර්ඝායුෂ