Jump to content

සාකච්ඡාව:ස්ටෙප් ඇරෝබික්ස්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ලිපි නාමය

[සංස්කරණය]

මෙම ලිපියේ නාමය නිවැරදි ද? -- Lee (talk) 15:14, 20 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]

ගැටලුවක් පවතී. ස්ටෙප් ඇරොබොයික්ස්පියවර ඇරොබොයික්ස් යන්න පිළිබද ගැටලුවක් තිබේ. ඉංග්‍රීසි ව්‍යාපෘතියේ en:Step aerobics ‌ෙස සදහන් නිසා ‌ෙයට ද එය යොදා ගත්තා. IDB.S (talk) 15:34, 20 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]
@IDB.S, මට ලොකුම ගැටළුව ආවේ "ඇරොබොයික්ස්" ගැන. ඉංග්‍රීසි වික්ෂණරියට අනුව උච්ඡාරණය වෙනස් නේද? -- Lee (talk) 03:37, 21 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]
ඔව් නේද @Lee. Google Spell හි ඇත්තේ ඇරෝබික්ස් ‌‌ලෙස ය. තව ද ලංකාදීප පුවත් වාර්තාවක ද ඇත්තේ ඇරෝබික්ස් ‌ලෙස ය. ‌සේ නම් අපි එය ‌ෙනස් කරමු නේද?ෙ IDB.S (talk) 10:11, 21 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]
එළ! -- Lee (talk) 10:40, 21 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]
YesY කළා IDB.S (talk) 12:13, 21 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]