Jump to content

සාකච්ඡාව:ශ‍්‍රී ලංකාවේ කෝලාහල

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 8කට පෙර by Yasasuru in topic මුවර්

මුස්ලිම් යනු නියම වචනයයි. මරක්කල නොවේ. --- Shwetha (talk) 06:44, 17 සැප්තැම්බර් 2017 (යූටීසී)Reply

මුස්ලිම් යන්න සියලු මුස්ලිම් ජනයාට යෙදෙන වචනයයි. ලංකාවේ මෙම කැරැල්ල ඇතිවන විට මුස්ලිම් වර්ග කිහිපයක් සිටි අතර කැරැල්ලට අයත් වන්නේ මරක්කල හෙවත් හම්බ මුස්ලිම් නම් පළමුව හම්බා නම් ඔරු වලින් වෙළඳාම් කළ වෙරළබඩ මුස්ලිම් ජන වර්ගය පමණි. මැලේ මුස්ලිම්, බෝරා මුස්ලිම් වැනි අනෙක් මුස්ලිම් වර්ග කිහිපයක් ඔවුන්ට පෙර සිට රටෙහි සිටියහ.
එමෙන්ම එකල සිටි පැරැණ්නන් මෙය හැඳින්වූයේ සිංහල-මරක්කල කැරැල්ල ලෙසයි. එමනිසා සිංහල-මුස්ලිම් කැරැල්ල යන්න යෙදීම එය විකෘති කරයි.
VIK000 (talk) 07:25, 17 සැප්තැම්බර් 2017 (ස.සා.වේ.)

‍මෙම කෝලහාලයට එක් මුස්ලිම්වරු කොටසක් පමණක් සම්බන්ධ බවට සාධක තිබේ නම් දක්වන්න. --- Shwetha (talk) 14:32, 17 සැප්තැම්බර් 2017 (යූටීසී)Reply
පහත ඒවා සළකන්න

VIK000 (talk) 11:15, 17 සැප්තැම්බර් 2017 (ස.සා.වේ.)

මුවර්

[සංස්කරණය]

මුවර් (Moore) යන්න සඳහා "යෝනක" යන්න යෙදිය හැකි නොවේද?---Yasasuru (talk) 04:13, 22 ඔක්තෝබර් 2017 (යූටීසී)Reply