සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ රබර් වගාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

රබර් කර්මාන්තය යන ලිපියට පොදුවේ අඩංගු විය යුතු තොරතුරුත් මෙහි අඩංගු වේ. ලිපියේ අන්තර්ගතය, ලිපි ශීර්‍ෂයට නාභි ගත වී නොමැත​. අනංගයා (talk) 09:21, 2 ජනවාරි 2011 (යූටීසී)[reply]

ඒ වගේ තමා. මේ ලිපිය රබර් කර්මාන්තය වෙන්න ඔනි වගේ. එකෙ ඡේදයක් ශ්‍රී ලංකාවේ රබර් කර්මන්තය කියල දැම්මනම් හොදයි වගෙ.අනෙක් අය මොනාද කියන්නෙ බලමු දවසක් දෙකක්``සමන් (talk) 11:58, 3 ජනවාරි 2011 (යූටීසී)[reply]
ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය කියලා තමා මේ ලිපිය කලින් තිබිලා තියෙන්නේ. මෙම ලිපිය ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය ගැන පමණක් නම් මාතෘකාව එහෙම වෙනස් කරමු. රබර් කර්මාන්තය කියලා වෙනම ලිපියක් අරඹමු. -- බිඟුවා සාකච්ඡාව 13:28, 3 ජනවාරි 2011 (යූටීසී)[reply]
This article is mainly on රබර් කර්මාන්තය in general. So we have to move the article. ශ්‍රී ලංකාවේ රබර් කර්මන්තය can be a part of this article or we can create a new article as ශ්‍රී ලංකාවේ රබර් කර්මන්තය using the related parts from this. Singhalawap (talk) 05:40, 5 ජනවාරි 2011 (යූටීසී)[reply]