සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මාතර කලාපයෙහි මාතර කොට්ඨාශයෙහි සුජාතා බාලිකා විද්‍යාලය යනු රාහුල පාරෙහි ඇති එම පාසැලෙහි නිල නාමයයි. එම පාසැලෙහි නිල වෙබ් අඩවියෙහිද සිංහලෙන් නම දැක්වෙන්නේ සුජාතා බාලිකා විද්‍යාලය ලෙසිනි. මා වැරැදි නම් නිවරද කරන්න. -- ශ්වෙත (talk) 15:27, 29 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

එනමුත් සුජාතා විද්‍යාලය ලිපිය බලන්න. එහි මාතෘකා‍වෙහි ‘බාලිකා‘ ලෙස නොමැත. ඉදින් යථොක්තය කළ යුතු වී නම් ගෙනයෑමක් ද අවැසි විය හැක. --තඹරු විජේසේකර සාකච්ඡාව 04:00, 19 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
එම ලිපියෙ අග ඇති බාහිර සබැඳි අතර ඇති නිල වෙබ් අඩවියෙහි සිංහලෙන් නම දැක්වෙන්නේ සුජාතා බාලිකා විද්‍යාලය ලෙසිනි. එහි ඇතුලත සුජාතා විද්‍යාලය ලෙසද සුජාතා බාලිකා විද්‍යාලය ලෙසද නම භාවිතා කෙරේ. පැසැල ගැන විස්තර ඉංග්‍රීසියෙන් ඇරඹෙන්නේ මෙලෙසිනි. Sujatha Balika Maha Vidyalaya is situated in the Matara. Welliweriye Grama Niladari Division is the leading Buddhist girls school celebrating it's 75th anniversary in year 2004. ඔබ විසින් කල හැකි දෙයක් ඇත. ඔබ මෙම ප්‍රදේශයෙහි බව ඔබගේ සාකච්ඡා වලින් දුටුවෙමි. මෙම පැසැල වෙත ගොස් එහි නාම පුවරුව බලන්න. එහි නිල නාමය තිබිය යුතුය. ඉංග්‍රීසියෙන් සුජාතා කොලේජ් යැයි කීමට මෙහි ආදි සිසුවියන් හා වත්මන් සිසුවියන් කැමති ඇති. එවිට සිංහලෙන් බාලිකා කොටස හැලී ඇති. මම හිතන්නේ එලෙසයි. -- ශ්වෙත (talk) 07:37, 19 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]