සාකච්ඡාව:විද්‍යාර්ථ විද්‍යාලය
මාතෘකාවක් එක්කරන්නAppearance
Latest comment: වසර 14කට පෙර by තඹරු විජේසේකර in topic පිටුව ආරම්භය.
විද්‍යාර්ථ විද්‍යාලයේ ඉගනුම ලබන මාගේ මාර්ගගත මිතුරෙකුගේ ඉල්ලීම පරිදි රාහුල විද්‍යාලයේ විකි පිටුවේ අන්තර්ගතය පිටපත් කොට මෙම පිටුව තනන ලද්දේ අවැසි වෙනස් කම් සිදුකොට මෙම විද්‍යාලයට උචිත වන පරිදි මෙම පිටුව සකස් කරගැනීමටයි. කරුණාකර කරුණා දන්නා තැනැත්තෙකු මෙම පිටුව දියුණු කිරීමට සහය වන්න. --Budhajeewa (talk) 05:44, 3 දෙසැම්බර් 2010 (යූටීසී)