පරිශීලක සාකච්ඡාව:Budhajeewa

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහල විකියට සාදරයෙන් පිළිගනිමු! --බිඟුවා 01:44, 22 මැයි 2010 (යූටීසී)

බෝම ස්තූති වේවා! :) --Budhajeewa 13:12, 22 මැයි 2010 (යූටීසී)[reply]


ඔබේ පරිශීලක පිටුවද ගොඩ නගන්න. එය ඔබ වෙනුවෙන් විකියේ ඇති පිටුවකි. -- බිඟුවා සාකච්ඡාව 13:41, 22 මැයි 2010 (යූටීසී)[reply]

පරිශීලක සාකච්ඡා පිටුවේදීත් ලියන භාෂාව භාවිතා කළ යුතුද? :D
කොහෙත්ම නැත. එය ඔබේ රුචිය පරිදි භාවිතා කළ හැකිය. -- බිඟුවා සාකච්ඡාව 16:32, 22 මැයි 2010 (යූටීසී)[reply]


Wikimedia එකේ අපි ඉන්න හැම ප්‍රොජෙක්ට් එකේම යූසර් පේජස් හදන්න යන වැඩේ හරි යන්නෙ නෑ, ඉංග්‍රිසි විකිපිඩියා එකේ යූසර් පේජ් එක [ http://en.wikipedia.org/wiki/User:Budhajeewa ] ට ලින්ක් එකක් දැම්ම නං හරි නේ? (ඒකත් ඕල්ඩ් ෆැෂන්ඩ්, ක්‍ලීනප් පාරක් දාල ගන්න වෙනවා!)--Budhajeewa 14:22, 22 මැයි 2010 (යූටීසී)[reply]

ඔව්. ඔබට එසේද කළ හැකිය. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නට වැඩියි. -- බිඟුවා සාකච්ඡාව 16:32, 22 මැයි 2010 (යූටීසී)[reply]

ස්තුතියි![සංස්කරණය]

සහාය දැක්වීම ගැන මාගේ ස්තුතිය පුද කරමි. -- බිඟුවා සාකච්ඡාව 10:20, 18 ජූනි 2010 (යූටීසී)[reply]

වෙල්කම් වේවා!--Budhajeewa 10:44, 18 ජූනි 2010 (යූටීසී)[reply]

I think this userbox template will be useful for your userpage.{{පරිශීලක මාර/රාහුල විද්‍යාලය}}--තඹරු විජේසේකර සාකච්ඡාව 13:10, 19 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Thanks, I'll use that! Btw, are you still learning at The College? If so, immediately contact me from the email address you can find at http://scr.im/budhajeewa .--Budhajeewa (talk) 13:21, 19 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
Yep. I'm a student of RCM; as you. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 13:24, 19 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

සැකිල්ල:පරිශීලක රාහුල විද්‍යාලය[සංස්කරණය]

මෙසේ යොදාගැනීමේදී ශ්‍රී ලංකාවේ අන් රාහුල විද්‍යාලයයන් ද අයත්විය හැකි බැවින් "මාර/" යන්න භාවිතා කළ යුතුවේ. --තඹරු විජේසේකර සාකච්ඡාව 13:26, 19 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Budhajeewa&oldid=120107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි