සාකච්ඡාව:විකිපීඩියාව හොද මුලාශ්‍රයක් නොවන්නේ ඇයි?

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම ලිපියේ අරමුණ වනුයේ , සිංහල විකිපීඩියාව හොද මුලාශ්‍රයක් ලෙස ගොඩ ගන්වා ගැනීමයි.සිංහල විකිපීඩියාව විශ්ව කෝෂයක් ලෙස දැනුමෙන් පෝෂණය කිරීමයි. දැනුමැති සියලු දෙනාම මේ තුලට ගොනු කිරීමයි. මෙහිදී බොහෝ විට සිංහල වීකිපීඩියා තුලට දැනුම දායාද කල හැකි නමුත් මෙහි තාක්ෂණිකව මෙවලම් හැසිරවීමට නොහැකිව සිටින පිරිස බොහෝයි.මෙහිදී නවකයන් දිරිමත් කිරීමයි. සාකච්චා කරමු! ස්තූතියි ! Rsekanayake (talk) 08:04, 23 ජූනි 2015 (යූටීසී)[reply]

මෙම ලිපියේ මාතෘකාව වශයෙන් "විකිපීඩියාව හොඳ මූලාශ්‍රයක් නොවන්නේ ඇයි?" යනුවෙන් යෙදූ විට විකිපීඩියාව හොඳ මූලාශ්‍රයක් නොවන බව ව්‍යංගයෙන් කියැවෙන බවක් හැඟේ. ඒ වෙනුවට "විකිපීඩියාවේ නිරවද්‍යතාවය" හෝ "විකිපීඩියාවේ විශ්වසනීයත්වය" වැනි මාතෘකාවක් යෙදීම වඩා සුදුසු යැයි සිතමි. එමෙන් ම මෙම ලිපිය Relibility of Wikipedia නම් ලිපියහි විෂය පථය ම ඇසුරු කරන බැවින් එහි කරුණු ඇසුරින් සංවර්ධනය කිරීම හෝ එහි පරිවර්තනයකින් ආදේශනය කිරීම ද ප්‍රයෝජනවත් විය හැක.--Sasithmadu (talk) 02:10, 22 ජූනි 2017 (යූටීසී)[reply]