විකිපීඩියාව හොද මුලාශ්‍රයක් නොවන්නේ ඇයි?

විකිපීඩියා වෙතින්
  1. විකිපීඩියාව විසින්ම එය පිළිගෙන ඇති බැවින්[1]."We do not expect you to trust" එබැවින් ඉතා වැදගත් කරුණු සම්බන්දයෙන් මුලාශ්‍රයක් මෙය ලෙස ගත නොහැකිය[2].
  2. විකිපීඩියාව විශ්ව කෝෂයක් වුවත් එහි ඇති ලිපි සියල්ලක්ම විශ්ව කෝෂයක් තිබිය යුතු තත්වයෙන් සියලුම ලිපි එක මට්ටමක පවත්වාගෙන යාමට නොහැකි වීම සහ විටින් විට මෙහි තොරතුරු යාවත්කාලීන වන බැවිනි.
  3. මෙහි ඇති බොහෝ තොරතුරු කරුණු සංවාදයට තුඩුදෙන බැවින්.
  4. ලිපි මකාදැමීම හුදෙක් මකාදමන්නාගේම මතය පමණක් ඇතිව ලිපියේ මුලාශ්‍ර විශ්වාසදායක නොවන බව පවසමින් බොහෝ විට ලිපි මකාදැමීම.Wikipedia editors who are quick to delete
  5. ඉහල තාක්ෂණික දැනුමැති (high-level editors) අය අතරේ පමණක් පාලන බලය පිහුටුවාගෙන සිටීම. අපේක්ෂිත අයුරෙන් සියලුම අයගේ දැනුම එක් තැන් කිරීමට ඇති අපහසුතාවය.
  6. දැනුම පරිත්‍යාගයට නවකයන්ට තිබෙන අපහසුතාවය සහ ඉහත සදහන් කල ලෙස විශේෂිත වූ කණ්ඩායමක් විසින්ම පමණක් මෙහෙයවනු ලැබීම( controlled by a stagnant pool of editors)විකිපීඩියාව අපේක්ෂිත පරිදි විශ්ව දැනුම දායක කර එක්තැන් කර වීමට පරිපුර්ණ වශයෙන් නොහැකිවීම.
  7. පොඋද්ගලික න්‍යාය පත්‍රයන් තුල හිදිමින් පාලක වරුන් සහ කතෘ වරුන් ක්‍රියා කිරීම, ඉඩ නොදීම සහ මකාදැමීම.
  8. මුලාශ්‍ර සොයාගත නොහැකි සත්‍ය වූ තොරතුරු පලකල විට එයද වාරණයට ලක් කිරීම.මුලාශ්‍ර ලබාදීම සදහා ප්‍රමාණවත් කාලයක් සපයා නොදීම [citation needed]පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුල හිදිමින් කටයුතු කරන්නා ජය ගැනීමත් ,සත්‍යවූ තොරතුරු යටපත් කිරීමත් ,නවකයින් අධ්‍යිර්ය කරවීමත්Bash Users තුලින් විශ්ව දැනුම ඒකරාශී කල නොහැකි වීම.
  9. කතෘ වරුන් ව්‍යාජ ලෙස පෙනී සිටීම තුල තමන්ට පිළිගැනීමක් ඇතිකරවාගැනීම සහ මේ සදහා ක්‍රමවේදයක් නොමැති වීම.(මහාචාර්යවරයෙක් ලෙසද පෙනීසිටීමට හැකිවීම )

References[සංස්කරණය]

Further reading[සංස්කරණය]

  1. Wikipedia Deletion policy
  2. Wikipedia Criteria for speedy deletion
  3. Wikipedia Editing policy
  4. Why was the Wiki page created deleted?
  5. Administrators
  6. Admin abuse
  7. Admin abuse
  8. Wikipedia Administrators' noticeboard/Incidents
  9. Wiki admins are very rude and aggressive towards contributors සංරක්ෂණය කළ පිටපත 2015-10-14 at the Wayback Machine