Jump to content

සාකච්ඡාව:වැවු වර්ගීකරණය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මාතෘකාව[සංස්කරණය]

වැව් වර්ගීකරණය ලෙස නිවරදි විය යුතු නේද? BuddhikaW88 (talk) 15:17, 29 මැයි 2024 (යූටීසී)[reply]

හොඳ ප්‍රශ්නයක්. මේකට මට එක පාරක් "වැවු" කියන්නේ ලිඛිත ව්‍යවහාරයේ දී වඩා නිවැරදි එක කියලා උත්තරයක් හම්බවෙලා තියෙනවා නේ. ඒ කතාව හරි ද? -- Lee (talk) 12:59, 17 ජූනි 2024 (යූටීසී)[reply]
මම හිතාගෙන හිටියෙ වැව් කියන එක හරි කියලා. තව දුරටත් හොයල බලන්නම්. BuddhikaW88 (talk) 04:16, 18 ජූනි 2024 (යූටීසී)[reply]