සාකච්ඡාව:වරිගපූර්ණිකාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:වර්ගපූර්ණිකාව වෙතින් යළි-යොමු කරන ලදි)

Shwetha පරිශීලක මහත්මයාගේ මෙම සටහන හා සමග සබැදේ .වර්ගපූර්ණිකාව යනු විකිය තුල පැවතිය යුතු ලිපියක් යන්න මා දරන මතයයි. සිංහල විකියේ වර්ගපූර්ණිකාව නැතිවීම නිකන් පරිප්පු නැති හෝටලයක් වගේ .මෙම ලිපියේ (WP:NPOV) නැත්නම් ඒ නැත්තේ කොතනද කියා පෙන්වාදෙන්න. බොහෝ ඇය දැනුවත් ඔහු විසින් මතක්කර දෙන පෙන්වාදෙන මෙම රීති වලට අනුව යමක් උල්ලංගනය වී ඇත්නම් ඒ කරුණු එකින් එක ලිපිය තුලම පෙන්වා දෙන්න. ඔබ පෙන්වාදෙන පරිදි රීති වලට අනුව උල්ලංගනය වී ඇති වෙනත් මෙවැනි ලිපි සිංහල විකිය තුල ඇත්තෙම නැත්ද ?. ඔබ විසින් මුල අරම්භිත එවැනි ලිපි ඇත්නම් මා එවැනි ලිපි අභියෝගයට ලක්කලොත් ඔබ මුලාශ්‍ර සැපයීමට සුදානම්ද ? සංවර්දනය වීමේ කාලයක් නොමැතිව මෙම ලිපිය ලත් තැනම ලොප්කිරීමෙන් හානියක් වෙනවා නේද ? ඒකට විකියේ නීතියක් තියෙනවාද ? හෝටලයේ පරිප්පු නැති නිසා මම පරිප්පු හැදුවා විතරයි ,ඔබ අපට වඩා දැනුමැති වෙනත් විකිපීඩියානුවෙකු විසින් මෙය ඉදිරියේදී සංස්කරණය කිරීමේ හැකියාවකුත් පවතිනවා නේද ? කෙසේ වෙතත් මුලාශ්‍ර නැති අඩුව ඉදිරියේදී සම්පුර්ණ කරන්න බලන්නම් --RsEkanayake 00:29, 23 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

[Even here] User :Rsekanayake had pointed the importance of References. --- Vandibattaya (talk) 10:52, 23 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

You ! Vandibattaya (talk)Created your account today ,on 23 April 2016 at 10:31 ? ඔබ පුදුම විශ්ලේෂකයෙක්. විකිය හොදට හුරු පුරුදු පාටයි.පෙන්වාදීමට ඔබට ස්තුතියි.--RsEkanayake 12:45, 23 අප්‍රේල් 2016 (යූටීසී)[reply]