පරිශීලක සාකච්ඡාව:Vandibattaya

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන් -ඔබ සාදරයෙන් පිළිගනිමි[සංස්කරණය]

පැමු  නුන බව අසා හටගත් සිතේ       තුටු
කුමු   දක් ලෙසින් පිබුදුනි සද කිරණ     දුටු
සමු  දා යසස් පිරිවර සවු ඉසුරු         දෙටු
හමු  වේවා ජය ඔබට දෙවි බලෙන්     ඉටු

මෙලොවට  පරලොවට හිත වැඩ         සැලසීම
කෙනෙකුට  හැකිය රුසිනම් හැම          තැනදීම
විකියට    පැමිණි මේ මහතාගෙන් නොව    ලාම
හරියට     වෙනවා පේනවා එය   ඇත්ත         ටම
--RsEkanayake 11:56, 23 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Vandibattaya&oldid=363589" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි