සාකච්ඡාව:ලිබියාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ප්‍රජාතන්ත්‍රවාදය සොයා ගොස් මූලධර්මවාදය තුල අතරමං වූ ලිබියාව[සංස්කරණය]

මෙම ඡේදය මෙම ලිපියට නොගැලපෙන බව මාගේ අදහසයි. මේ ඡේදය ඉවත් කර නව ලිපියක් සකස් කිරීම සුදුසු නොවේද? BuddhikaW88 (talk) 16:35, 18 ජනවාරි 2024 (යූටීසී)[reply]

ඒ වාගෙ නම් තමා. ඒක කොහෙන් හරි කොපි කරපු කොටසක් ද මන්දා. ගූගල් ඔය ඡේදයම තව තැන් වල පෙන්වනවා. හැබැයි ඒවාට වඩා විකිපීඩියාවේ කොටස පරණයි. -- Lee (talk) 05:05, 19 ජනවාරි 2024 (යූටීසී)[reply]
සම්පූර්ණ ඡේදයම විකිපීඩියා ලිපියකට සුදුසු නෑ. සංස්කරණය කරල අළුත් ලිපියක් සකස් කරන්නම්. BuddhikaW88 (talk) 06:49, 20 ජනවාරි 2024 (යූටීසී)[reply]
එළ! -- Lee (talk) 08:55, 20 ජනවාරි 2024 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ලිබියාව&oldid=622729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි