සාකච්ඡාව:ලිනක්ස්
මෙය ලිනක්ස් ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ජාව සදහා ඇති සාකච්ජා පිටුවයි. | |||
---|---|---|---|
|
|
![]() | මෙම ලිපිය බහුතර පාඨකයන්ට තේරුම් ගැනීමට අසීරු තරම් තාක්ෂණික විය හැක. |
පරිවර්තනය ආරම්හ කරෙමි ... ඕපන් සෝස් සඳහා සිංහල වචනය කුමක්ද ?
--සදීප 11:58, 12 නොවැම්බර් 2008 (UTC)
විවෘත මෘදුකාංග ලෙස ගන්න.
|ගයාන් තාරක
මෙම ලිපියෙහි ඇති එන්ග්රිසි වචන කියවීමේ අපහසුව සහ අපැහැදිලි නිසා ඉවත් කලෙමි. කරුණාකර එම වචන නැවත නොයොද සිංහලට පරිවර්තනය කෙරු වචන පමණක් යොදන්න. ස්තුතියි! පසිඳු කාවින්ද සාකච්ඡාව 10:10, 7 අගෝස්තු 2011 (යූටීසී)