සාකච්ඡාව:මැණික්
Appearance
Article name doubt
[සංස්කරණය]- gem = මැණික
- gems = මැණික්
- en:Gemstone = මැණික් ගල
මෙම ලිපියට සුදුසුම නාමය කියල හිතන්නෙ මොකද්ද? @Lee @IDB.S VihirLak007hmu!/duh. 08:49, 20 ඔක්තෝබර් 2024 (යූටීසී)
- මූල ස්වරූපය වන්නේ "මැණික්" නිසා මගේ අදහස නම් වඩා හොඳ එය කියා. -- Lee (talk) 08:52, 20 ඔක්තෝබර් 2024 (යූටීසී)
- මැණික් කියන එක හොඳයි කියලා මාත් හිතනවා. IDB.S (talk) 09:22, 20 ඔක්තෝබර් 2024 (යූටීසී)