Jump to content

සාකච්ඡාව:මහානායක හිමිවරු

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

wrong content on wrong article

[සංස්කරණය]

@Lee මේකෙ මහනායක හිමිවරු ලිපිය වුනාට විවිද නිකායවල් වල සිටින ලයිස්තු ඉතරයි තියෙන්නෙ. ඒ ඒ ලයිස්තු අදාල නිකායවල් වල ලිපි වලට ගෙනියන්නද? එතකොට මේක මහනායක තනතුර ගැන ලිපියක් කිරීමට පහසු වෙයි. උදාහරන ලෙස මෙවා පසුව යෙදිය හැකියි නේ main article tags use කරල. මොකද හිතන්නෙ? VihirLak007 (talk) 14:50, 9 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]

@VihirLak007, එතනදි නම් මට වැඩිය හොඳ මොකක් ද කියලා අදහසක් නෑ නේ. -- Lee (talk) 14:55, 9 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]
@Lee වගු දෙක අදාල ලිපිවලට දැම්මා. අමරපුර නිකාය, සියම් මහ නිකාය(ශ්‍යාමෝපාලි මහා නිකාය). මේ ලිපිය මහානායක හිමිවරු ලිපිය බවට පත් කලා. VihirLak007 (talk) 16:16, 9 ඔක්තෝබර් 2024 (යූටීසී)[reply]