සාකච්ඡාව:මරාථි භාෂාව
Appearance
මෙය මරාථි භාෂාව ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
මරාඨි භාෂාව ද? මරාථි භාෂාව ද?
[සංස්කරණය]නිවැරදි යෙදුම මරාඨි භාෂාව ද? එසේත් නැත්නම් මරාථි භාෂාව ද? -- Lee (talk) 03:58, 13 අගෝස්තු 2023 (යූටීසී)
- @Yasasuru, මම ලිපිය මරාඨි භාෂාව සිට මරාථි භාෂාව වෙත ගෙන ආවා. නමුත් අන්තර්ගතය වෙනස් කළේ නෑ, ඔබ ඔබේ අදහස දක්වන තෙක්. අන්තිම අකුර මහප්‍රාණ ථයන්න (ත, ථ) නේද? -- Lee (talk) 04:02, 13 අගෝස්තු 2023 (යූටීසී)
- මෙම සබැඳියේ ඇති පොතෙහි නාමය අනුව නම් එය "මරාථි" වේ. -- Lee (talk) 12:03, 25 අගෝස්තු 2023 (යූටීසී)