සාකච්ඡාව:ප‍්‍රතිපත්ති අධ්‍යයනය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය[සංස්කරණය]

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සදහා ශීු ලංකාවේ කුමන මට්ටමක් පැවතියද සත්‍ය ලෙසම සිදුවන්නේ අප රටට අවශ්‍ය ප්‍රතිපත්ති අප විසින් සකස් කිරීමක් නොවෙි .අප මුහුණ දෙන ආර්ථික ගැටලු හේතුවෙන් සිදුව තිබෙන්නේ අපට ණය හා ආධාර ලබාදෙන ජාත්‍යන්තර සංවිධාන විසින් ලබාදෙන ආකෘති නැතහොත් සැලසුම් අපේ ප්‍රතිපත්ති බවට පත්කර ගැනීමයි

        එසේ නොමැතිව  නියමිත කමවේදයක්  අනුව  ප්‍රතිපත්ති  හා සැලසුම්  සම්පාදනය නොවෙි එසේ  කරන්නේ  නම් අප මීට වඩා ඉහල  ප්‍රගතියක්  අත්කර ගනු ඇත. 

අධ්‍යාපනය සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නෙ නම් එය කෙසේ වියයුතු ද යන්න උදාහරණයක් ලෙස පහත සදහන් කර ඇත. 1.ශීු ලංකාවෙි පැරණි කාලයේ පැවති අධ්‍යාපන කමය පාදක කර ගනිමින් එහි වර්මානයට ගැලපෙන අංගෝපාංග එකතු කර ගැනීම . 2.දකුණු ආසියානු හෝ ආසියානු සාධණීය අත්දැකීම් ලබාගැනීම . 3.ජාත්‍යන්තර සාධනීය ලක්ෂණ හා සම්බන්ධ කිරීම. 4.නව විද්‍යාත්මක ශිල්ප භාවිතා කිරීම.

 මෙම අදියර   යටතේ   අධ්‍යපන පරිපාලකයන් ,විද්වතුන්  හා මහජන අදහස්  සැලකිල්ලට  ගෙන සකසන ප්‍රතිපත්ති    සම්මත කර නීතිමය  තත්ත්වයක්  ලබාදීමෙන් ඔිනෑම ක්ෂෙත්‍රයකට අදාලව ප්‍රතිපත්ති  හා සැලසුම්  සම්පාදනයටත් ඒවා කිුයාත්මක කිරිම  මගින්  ආර්ථික  හා සමාජ  වෘද්ධිය ලගාකර ගත හැකි වනු ඇත. ෂෙහාන් දිසානායක (talk) 04:05, 27 නොවැම්බර් 2017 (යූටීසී)[reply]