සාකච්ඡාව:පත්තිනි
හිතවත් එල් මන්ජු පත්තිනි මෑණියන් නැතහොත් පත්තිනි දේවීය හට පත්තිනි යනුවෙන් යෙදීම එම උත්තරීතර දේවියට කරන අගෞරවයක් සේ මා දකිනවා.--Ravindu Navin (talk) 06:27, 23 ජූලි 2016 (යූටීසී)
- කෙසේ නමුදු පත්තිනි යන නාමය 2016 චිත්‍රපටිය වෙත පමණක් හරවා යැවීම සුදුසු නැහැ නේද? 1997 දෙමළ චිත්‍රපටියක් තියෙනවා. අනෙක් අයගේ අදහස් කොහොමද දන්නෑ--L Manju (talk) 06:36, 23 ජූලි 2016 (යූටීසී)
ඔබගේ අදහස හරි. නමුත් මා 2016 චිත්‍රපටියට යලි යෙදුමට උත්සාහයක් නොගත් බව සඳහන් කිරීමට කැමැත්තෙමි.Ravindu Navin (talk) 15:07, 23 ජූලි 2016 (යූටීසී)