සාකච්ඡාව:නාරිද්වේෂය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කරුණාකර මෙම ලිපිය පරිවර්තනය අවසන්වනතුරු මෙහි ඉංග්‍රීසි අන්තරගතය මකා දැමීමෙන් වළකින්න.--Chandra prabhath (talk) 09:58, 12 ජනවාරි 2017 (යූටීසී)[reply]

ඇයි? ---Shwetha (talk) 12:06, 12 ජනවාරි 2017 (යූටීසී)[reply]


ඉංග්‍රීසි අන්තරගතය මකා දැමීෙමන් පරිවර්තනය අපහසු වනවා සේම මූලාශ්‍ර උපුටා දැක්වීම අපහසු කාර්‍යයක් බවට පත්වේ.මා විසින් පරිවර්තනය කිරීමට ආරම්භ කළ බොහෝ ලිපි ඇතැම් පරිශීලකයන් මකා දැමීම නිසා ඇතිවූ අපහසුතාවය නිසා බොහෝ ලිපි අතරමග නවතා දැමීමට සිදුවිය.--Chandra prabhath (talk) 01:05, 13 ජනවාරි 2017 (යූටීසී)[reply]

ඉංග්‍රීසි අන්තරගතය මකා දැමීෙමන් පරිවර්තනය අපහසු වනවා සේම මූලාශ්‍ර උපුටා දැක්වීම අපහසු කාර්‍යයක් බවට පත්වේ යන ප්‍රකාශය තරමක් පිළිගත නොහැකි ප්‍රකාශයකි. අදාල ඉංග්‍රීසි ලිපි වලින් අපට ඉතා පහසුවෙන් තොරතුරු හා කේත උපුටාගත හැකියි.--L Manju (talk) 08:14, 13 ජනවාරි 2017 (යූටීසී)[reply]


විකීපීඩියාවට ආධුනිකයෙකුවන මටනම් මෙය අපහසු කරුණකි--Chandra prabhath (talk) 14:17, 13 ජනවාරි 2017 (යූටීසී)[reply]

ඔබ සලකන්නේ ඔබගේ අපහසුතාවය පමණි. පරිශීලකයන් සිංහල ලිපියක ඉංග්‍රීසි වචන දකින විට ඔවුන්ට ඇතිවන අපහසුතාවය සැලකිය යුතු වෙයි. ඔබ විසින් කල යුත්තේ ඉංග්‍රීසි ලිපිය කොපි කර වර්ඩ් ගොනුවකට පිටපත් කොට එය පරිවර්තනය කරමින් විකිපීඩියා ලිපියට පිටපත් කිරීමයි. ----Shwetha (talk)

ඔබේ අදහසට මා එකඟයි.මගේ පහසුව ගැන සිතා මා මෙසේ සිදුකිරීම වරදක් යැයි මට දැන් සිතේ.ඔබේ යෝජනාව ඉතා වටිනා යොජනාවකි.ඇතැම් පරිශීලකයන් ලිපියක දොස් දකිනවා විනා එම දෝෂය නිවැරදි කරගැනීමට නිසි උපදෙසක් නොදෙයි.කෙසේ වෙතත් පරිශීලක Shwetha සහ පරිශීලක L Manju ඔබට ස්තූති.අධුනිකයෙකු අතින් වරදක් සිදුවූවිට එය නිවැරදි කරගැනීමට නිසි උපදෙස් දීම ඔබේ වගකීමකියි මා සිතමි.ඔබ දෙපලගේ අදහස් මා අගය කරමි.ස්තූතී.--Chandra prabhath (talk) 15:34, 14 ජනවාරි 2017 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:නාරිද්වේෂය&oldid=390386" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි