සාකච්ඡාව:නවීන විද්‍යාවට අනුකූල නොවන දැණුම සහ ශිල්ප
Appearance
මෙය නවීන විද්‍යාවට අනුකූල නොවන දැණුම සහ ශිල්ප ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
ව්‍යාජ විද්‍යාව
[සංස්කරණය]Pseudoscience සඳහා දෙමළ විකිපීඩියාව போலி அறிவியல் භාවිතා කළ පමණින් අපත් එය පිළිගතයුතු නැත. Fake science යනු Pseudoscience නොවන බව ඉංග්‍රීසි විකිපීඩියාවේ පිළිගැනීමයි. ඉංග්‍රීසි විකිපීඩියානුවන්ගේ තර්කයට එකඟ නැත්නම් වඩා හොඳ තර්කයක් ඉදිරිපත් කරන්න. -- Lee (talk) 06:38, 2 අප්‍රේල් 2024 (යූටීසී)
- 1. "නවීන විද්‍යාවට අනුකූල නොවූ" පමණින් pseudoscience වෙන්නෙ නෑ. "මේක (නවීන) විද්‍යාවට අනුකූලයි" කියල හුවා දක්වන කට්ටිය ඉන්න ඕන.
- 2. මේ මාතෘකාව දිග වැඩියි සහ අපැහැදිලියි (vague). Pseudoscience ගැන දැනගන්න ඕනෙ කෙනෙක් හරියටම මේ මාතෘකාවම ටයිප් කරන්න ඕන මේ පිටුව හොයාගන්න. නැත්නම් ඉංග්‍රීසි පිටුව හරහා එන්න වෙනවා.
- 3. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙ තාක්ෂණික ශබ්දකෝෂයේ "pseudo" පරිවර්තනය කරල තියෙන්නෙ "ව්‍යාජ" කියලා.
- 4. "ව්‍යාජ විද්‍යාව" කියල අන්තර්ජාලයේ සඳහන් වෙලා තියෙන බහුතරයක් තැන්වල ඒක pseudoscience වල පරිවර්තනයක් විදිහටයි අරන් තියෙන්නෙ. (Fake science හෙවත් scientific misconduct වෙනුවට නෙවෙයි.) Ben (talk) 17:01, 11 ජූලි 2024 (යූටීසී)
- 1. තව ටිකක් පැහැදිලි කරන්න.
- 2. Pseudoscience, ව්‍යාජ විද්‍යා සබැඳි පරීක්ෂාකර බලන්න.
- 3. බොරු කියන්න එපා. Pseudoscience කියන වචනය වත් එතැන නෑ.
- 4. Fake science කියා යමක් තිබෙන බව ඔබම පිළිගෙන තිබෙනවා නේ එහෙනම්? ඒක සිංහලට හරවන්න බලන්න. -- Lee (talk) 06:47, 12 ජූලි 2024 (යූටීසී)
- 1. "Pseudoscience consists of statements, beliefs, or practices that claim to be both scientific and factual but are incompatible with the scientific method."
- If it isn't scientific but doesn't claim to be scientific either, it's not pseudoscience, simply non-science.
- 2. ව්‍යාජ විද්‍යා <--- මේ බහුරුත්හරණ පිටුවේ ප්‍රයෝජනය මොකක්ද? අවිද්‍යාවට "ව්‍යාජ විද්‍යාව" කියලා කවුරුත් කියනව දැකල තියනවද?
- 3. Pseudoscience තියෙනව කිව්වෙ නෑනෙ, මං කිව්වෙ pseudo- උපසර්ගය තියෙන අනිත් වචන ගැන.
- 4. ඔව් ඉතින්, fake / pseudo වචන දෙකම "ව්‍යාජ" කියල පරිවර්තනය කරන්න පුලුවන්නේ. (3 වෙනි පොයින්ට් එක).
- මගේ තර්කය, ප්‍රමුඛත්වය දෙන්න ඕන වඩාත්ම භාවිතයේ තියෙන එකට. "අන්තර්ජාලයේ බහුතරයක් තැන්වල 'ව්‍යාජ විද්‍යාව' pseudoscience වල පරිවර්තනයක් විදිහටයි අරන් තියෙන්නෙ". Ben (talk) 16:43, 13 ජූලි 2024 (යූටීසී)