සාකච්ඡාව:නවීන විද්‍යාවට අනුකූල නොවන දැණුම සහ ශිල්ප

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ව්‍යාජ විද්‍යාව[සංස්කරණය]

Pseudoscience සඳහා දෙමළ විකිපීඩියාව போலி அறிவியல் භාවිතා කළ පමණින් අපත් එය පිළිගතයුතු නැත. Fake science යනු Pseudoscience නොවන බව ඉංග්‍රීසි විකිපීඩියාවේ පිළිගැනීමයි. ඉංග්‍රීසි විකිපීඩියානුවන්ගේ තර්කයට එකඟ නැත්නම් වඩා හොඳ තර්කයක් ඉදිරිපත් කරන්න. -- Lee (talk) 06:38, 2 අප්‍රේල් 2024 (යූටීසී)[reply]