නවීන විද්‍යාවට අනුකූල නොවන දැණුම සහ ශිල්ප
Jump to navigation
Jump to search
ලොව පවතින සමහරක් දැණුම සම්භාරයන්, ශිල්ප ක්‍රමයන් විශ්වාස සහ ව්‍යවහාරයන් පහත සඳහන් හේතුවලින් එකක්ක හෝ කිහිපයක් නිසා නවීන විද්‍යාවට අනුකූල නොවන ලෙස සැලකේ.
- නවීන විද්‍යාත්මක ක්‍රමයට අනුගත නොවීම
- lacks supporting evidence or plausibility
- විශ්වාසනීය ලෙස පරික්‍ෂනයට බඳුන්කල නොහැකිවීම
- වෙනත් හේතු නිසා නවීන විද්‍යාත්මක තත්වය නොමැතිවීම.[1]