Jump to content

සාකච්ඡාව:දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

[සංස්කරණය]

මා විසින් මෙම ලිපිය සංස්කරණය කිරීමට ප්‍රථම , ලිපිය නිර්මාණය කළ තැනැත්තා විසින් මෙම උපුටා ගැනීම සිදු කර ඇති බව පෙනේ.

යථා කාලයේදී ලිපිය ක්‍රමවත්ව සැකසීමට බලාපොරොත්තු වෙමි. නමුත් මෙහි ඇති වැදගත්කම සලකා මෙම ලිපිය තිබෙන්නට හරින මෙන් ඉල්ලමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Mtchinthaka (සාකච්ඡාවදායකත්ව) විසින් 21:54, 20 නොවැම්බර් 2012‎ හිදී එක් කර ඇත

හිමිකම් උල්ලංඝනය වූ කොටස මකා දමන ලදී. කරුණාකර නැවත එම කොටස එක් කිරීමෙන් වළකින්න. --Lee (talk) 04:24, 21 නොවැම්බර් 2012 (යූටීසී)Reply