Jump to content

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ

විකිපීඩියා වෙතින්

පෙර ආත්ම වලදී කරන ලද්දා වූ කුසල කර්ම හේතුවෙන් මේ ආත්මයේදී භෞතික වශයෙන් ලැබෙන අන් පුද්ගලයන් කෙරෙහි නොපිහිටන විශේෂ පුරුෂ ලක්ෂණ මෙනමින් හැඳින්වේ. මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකකි.


මේවාද බලන්න

[සංස්කරණය]

බාහිර සබැදි

[සංස්කරණය]