Jump to content

සාකච්ඡාව:දකුණු ආසියාවේ ලෝක උරුම අඩවි ලැයිස්තුව

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

ඉංග්‍රීසි පෙළ ඉවත් කිරීම

[සංස්කරණය]

@VihirLak007: දැනට පරිවර්තනය කළ පෙළ ඉවත්කොට ඔබ විසින් එක් කළ කොටස ඉවත් කළා. ඉංග්‍රීසි විකිපීඩියාවක් වෙනම පවතින හෙයින් එම පෙළ මෙහි කොපි කිරීම අනවශ්‍ය ක්‍රියාවක්. එසේ එම පෙළ තේරුම් ගතහැකි අයට කෙලින්ම ඉංග්‍රීසි ව්‍යාපෘතියට යාමට පුළුවන් නේ. -- Lee (talk) 11:25, 5 නොවැම්බර් 2024 (යූටීසී)Reply

@Lee තව පල්ලෙහාට වෙන්න නුවර, අනුරාදපුර, පොලොන්නරුව, ගාල්ල, දබුලු විහාරය වගේ කීපයක් ම්න් පරිවර්තනය කරල තිබ්බෙ. අනිත් ස්තාන වලට හරි සිංහල නම් පරිවර්තනය කරන ගමන් සිටින්නෙ. හැකිනම් පසුගමනය කරන්න. VihirLak007hmu!/duh. 12:32, 5 නොවැම්බර් 2024 (යූටීසී)Reply
@VihirLak007, කළා. වගුවේ ශීර්ෂකය අමතක කරන්න එපා. -- Lee (talk) 12:34, 5 නොවැම්බර් 2024 (යූටීසී)Reply