සාකච්ඡාව:දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කලාපීය සහයෝගිතාවය සඳහාවන දකුණු ආසියානු සංගමය යන ලිපියෙහි ශීර්ෂයෙහි අක්ෂර දෝෂ ("සඳහාවන" යන්න "සඳහා වන" විය යුතුයි) පවතින හෙයින් මෙම ඒකාබද්ධය නුසුදුසු බව මාගේ පෞද්ගලික අදහසයි. ---- Shwetha (talk) 02:56, 14 ජූනි 2017 (යූටීසී)[reply]

IMAGE REMOVAL DISCUSSION[සංස්කරණය]

මෙම ලිපියේ උඩින්ම ඇති පිංතූරය අවශ්‍යමද? එය LOW QUALITY සහ වැඩිලෙස අත්‍යවශ්‍ය නොවන නිස ඉවත්කිරීමට යෝජනා කරමි MihirNak007 (talk) 03:02, 15 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]