සාකච්ඡාව:කොනප්පු බණ්ඩාර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

වාද කළ මකා දැමීම[සංස්කරණය]

පළමුවන විමලධර්මසූරිය ලෙස රජ වීමට පෙර මොහු කොනප්පු බණ්ඩාර නම් විය. එබැවින් මෙම යළියොමුව සාධාරණ වන අතර මෙම යෝජිත ඉක්මන් මකාදැමීම අසාධාරණය. පළමුවන විමලධර්මසූරිය රජ ලිපියෙහි දෙවන ඡේදයෙහිද මෙය සනාථ වෙයි. --- කච්චදේව (talk) 16:44, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

දනිමි. එනමුත් එය මකාදැමීමට යෝජනා වූයේ එය නොපවතින ලිපියකට, එනම් Iවිමලධර්මසූරිය රජ ලෙස යළියොමුවී තිබීමයි. පසුව නිරවද්‍යිතවූ බැවින් මකාදැමුම වැළැකීමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 02:17, 26 අගෝස්තු 2011 (යූටීසී)[reply]